Mr. D.M.D. Dissanayake

Mr. D.M.D. Dissanayake

Department of Political Science & Public Policy, faculty of Arts, University of Colombo

  • Home
  • Awards and Grants
  • Publications
  • Research
  • Teaching
  • Contact Details
University of Colombo

Publications

I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ප්‍රවාද (1993) චාල්ස් අබේසේකර, ජයදේව උයන්ගොඩ සහ නිර්මාල් රංජිත් දේවසිරි, සහ ධම්ම දිසානායක, කොළඹ, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය.

ධම්ම දිසානායක (2004,2005) ඇන් ඇම් දුටු 78 ව්‍යවස්ථාව,කොළඹ 03, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය.

ධම්ම දිසානායක (2005) විධාන මාධ්‍ය තුළ මැතිවරණ ප්‍රචාරණය, ටියුඩර් වීරසිංහ සහ ධර්ම කීර්ති ශ්‍රී රංජන් සංස්කරණය, ජනමාධ්‍යවේදය; ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය, හොරණ, ශ්‍රී පාලි මණ්ඩපය.

ධම්ම දිසානායක (2007) ප්‍රාදේශීය ආණ්ඩු පාලනය; අරමුණු සහ ශික්‍ෂා, කොළඹ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය.

ධම්ම දිසානායක (2008) ස්ත්‍රිය හා දේශපාලනය: මුලික හැඳින්වීමක්, කොළඹ, පැෆ්රල්.

ධම්ම දිසානායක (2017 දෙවන මුද්‍රණය) ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ආණ්ඩු පාලනය හා ඩොනමෝර් ප්‍රතිසංස්කරණ, සුගත් වටගෙදර සංස්කරණය, සර්වජන ඡන්ද බලය;1931-2016-ඩොනමෝර් කොමිෂන් සභාවේ සිට මැතිවරණ කොමිෂන් සභාව දක්වා, රාජගිරිය, මැතිවරණ කොමිෂන් සභාව.

ධම්ම දිසානායක (2019) අමරදේව සංස්කෘතිය, සමාජ අනුරාගය සහ ඩිව් ගුණසේකර, විජයානන්ද රූපසිංහ සංස්කරණය, DEW දේශපාලනයේ 60 වසරක්, උපහාර සංග්‍රහය, කොළඹ 8, ප්‍රගති ප්‍රකාශන නිවාස.

ධම්ම දිසානායක සහ පරාක්‍රම පියසේන සංස්කරණය (2019) සබරගමු ගං ගලා බසී; සබරගමුව ලස්සනයි වැඩසටහනේ සංකල්ප පත්‍රිකා සංග්‍රහය, රත්නපුර, සබරගමුව පළාත් සභාව.

ධම්ම දිසානායක,ඩී එම් මාලනී, ශ්‍රියානි පද්මලතා (2019) සබරගමුව ලස්සනයි; සබරගමුව පළාතේ ප්‍රාදේශීය සභා සඳහා වූ මහජන සෞඛ්‍යයට අදාළ අතුරු ව්‍යවස්ථා, රත්නපුර, සබරගමුව පළාත්සභාව.

ධම්ම දිසානායක,ඩී එම් මාලනී, ශ්‍රියානි පද්මලතා (2019) සබරගමුව ලස්සනයි; සබරගමුව පළාතේ නගර සභා සඳහා වූ මහජන සෞඛ්‍යයට අදාළ අතුරු ව්‍යවස්ථා, රත්නපුර, සබරගමුව පළාත්සභාව.